revenuesharefive මගින් පහසුවෙන් මුදල් හොයමු



revenuesharefive මගින් පහසුවෙන් මුදල් හොයමු


හොදයි.. අද මම ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලයෙන් පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් තවත් හොද PTC වෙබ් සයිට් එකක් ගැන. මේක කරන්න මුලික දැනුම නැති අදුනිකයෙක්නම් ඔයා ඇඩ්ස් ක්ලික් සයිට් ගැන මූලික දැනුම ලිපිය පටස් ගාලා කියවලා එන්න.

ඇඩ්ස් ක්ලික් සයිට් ගැන මූලික දැනුම ලිපියේ සියලු මුලික තොරතුරු තියෙන නිසා මම ඒ ගැන යේ විස්තර කරන්න යන්නේ නෑ. දැන් එහෙනම් අපි මුදල් හොයන්න පටන් ගමු.(ස්මාර්ට් ෆෝන් එකෙන් වුණත් කරන්න පුළුවන්)

මුලින්ම පහල ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න.

http://revenuesharefive.com/?ref=rashmika

ඊට පස්සේ ඔයාගේ create කරගත්ත profile එකට ලොග් වෙන්න.



ඊට පස්සේ අංක එකේ දක්වල තියෙන විදියට Cash Link කියන එක ක්ලික් කරන්න එතකොට ඔයාට අංක 2ක දක්වල තියෙන විදියේ දම් පාට කොටු සෙට් එකක් හම්බවෙයි. එක තමයි ඔයාගේ ඇඩ්ස් පැක් එක. ඒකේ බොහෝවිට ඇඩ්ස් 16ක් විතර දවසට ලැබෙනවා. හරි දැන් ඔය අද පැක් එකේ තියෙන එක ඇඩ් එකක් ක්ලික් කරලා ඇතුලට යන්න. එහෙම ම ගියාම ඔයාට මේ වගේ එකක් ලැබෙනවා.





ඊට පස්සේ මේකේ තප්පර කිහිපයක් loading වෙලා ඔය උඩින්ම තියෙන ආකාරයේ කාටුන් රුප කිහිපයක් ලැබෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඒවා අතරින් උඩු යටිකුරු වෙලා තියෙන රුපය තෝරලා එක ක්ලික් කරන එක. ඔයා එක ක්ලික් කරාම thank for watching කියල වැටෙයි. ඊට පස්සේ ආපස්සට ගිහිල්ල අර තියෙන ඇඩ්ස් 16ම ක්ලික් කරන්න. හැමදාම අලුත් වග හැමදාම ක්ලික් කරන්න.

ඊට පස්සේ ඔයා කොච්චර ඩොලර් ප්‍රමාණයක් හොයාගෙනද කියල බලාගන්න ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න එකේ balance කියල ඔයාගේ ඉපයීම දාල ඇති. ඔයා ඩොලර් පහක් හදාගත්තු ගමන් cash withdraw (අංක 3 බලන්න)කරගන්න පුළුවන්.

 අදායම වැඩි කරගන්නේ කොහොමද?

  1. ඉහත රුඋප වල අංක 4 දක්වා ඇති පරිදි promotion tools වලට ගිහින් ඔයාගේ refferal link එක හොයාගෙන එක හරහා මිතුරන්ව මේකට බදවා ගැනීමෙන්.
  2. සහ ඊතලයෙන් දක්වා ඇති ලෙස direct refferal ලා මිලදී ගැනීමෙන්.
එහෙනම් දැන්ම මේකෙන් ගිහින් රෙජිස්ටෙර් වෙන්න. මෙන්න ලින්ක් එක.
http://revenuesharefive.com/?ref=rashmika

එහෙනම් හොදට වැඩේ කරගෙන යන්න ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් කරන්න. යාලුවන්ටත් දැනගන්න එක්ක ශෙයා කරලා සපෝර්ට් එකක් දෙන්න. තවත් මෙවෙඅනිම ලිපියකින් හමු වෙමු.

ඔබට ජය!

Kategori

Kategori