Payza වලින් ගනුදෙනු කරමු

Payza වලින් ගනුදෙනු කරමු 


හොදයි දැන් අපි කතා කරන්න යන්නේ තවත් සුපිරි අන්තර්ජාල බැංකු සේවාවක් වන payza ගැන... ඔව් ඔව්. මේකෙන් ලංකාවට නිත්‍යානුකුලව මුදල් ගෙන්නන්න පුළුවන්. මේකටත් අපෙන් කිසිම අමතර ගාස්තුවක් ය වෙන්නේ නෑ වගේම ඉදිරියේදී අපි අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පටන් ගත්තම ඒ මුදල් අපිට ගෙන්න ගන්න වෙන්නෙත් මේක හරහා තමයි.  මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටෙර් වෙන්න. 


හැබැයි තව දෙයක් මතක තියාගන්න. ඒ තමයි හැම වෙලාවේම මේකට රෙජිස්ටර් වෙද්දී නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න. මොකද ඔයා වැරදි තොරතුරු දුන්නොත් පසු කාලයේදී මුදල් ගනිද්දී ප්‍රශ්න වෙන්න පුළුවන්. 
  
 ආ තව දෙයක් කියන්න අමතක වුනා ඒ තමයි මේකේ තියෙන refferel programm එක හරහා වුනත් ඔයාට මුදල් හොයන්න පුළුවන්. ඒක කරන හැටි ඉදිරි ලිපියකින් කියල දෙන්නම්.

ලිපිය හොදයි නම් කමෙන්ට් එකකුත් දාල යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.


EmoticonEmoticon