අන්තර් ජාලය හරහා ලංකාවට මුදල් ගෙන්වාගන්නේ කොහොමද?

අන්තර් ජාලය හරහා ලංකාවට මුදල් ගෙන්වාගන්නේ කොහොමද?


අන්තර්ජාලය තුලින් මුදල් ඉපයීම ගැන කතා කරද්දී අපිට මුලින්ම එන ප්‍රශ්නේ තමයි  මේ මුදල් අපේ අතටම ගෙන්වා ගන්නේ කොහොමද කියන එක. සමහරු අතර තියෙන කතාවක් තමයි ඔය කිව්වට කිසිම කෙනෙක්ට ඔය සල්ලි ලංකාවට ගෙන්න ගන්න පුළුවන් කෙනෙක් නෑ කියන එක. එත් අද මන් කියනවා එක බොරු කතාවක්. 

ඇත්තෙන්ම කියනවනම් ඔයාලට සාමාන්‍ය බැංකු ගිණුමකින් නම් මේ මුදල් ඔයාලගේ අතට ගැන බැ. ඒකට ඔයාට තියෙන්න ඕනේ අන්තර්ජාල බැංකු ගිණුමක්. හැබැයි මෙතැනදී පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ සමහර අන්තර්ජාල බැංකු සේවා ශ්‍රී ලංකාවට මුදල් එවීමට තම අවසර දීල නෑ. එත් දුක් වෙන්න දෙයක් නෑ. ලංකාවට මුදල් ගෙන්න ගන්න නිත්‍යානුකුල ක්‍රම ගොඩක් තව තියෙනවා.

දැනට පවතින අන්තර්ජාල බැංකු සේවා අතරින් ප්‍රසිද්දම සහ නිත්‍යානුකුල හා විශ්වාසනියම බැංකු සේවා කිහිපයක් තමයි 
  • Paypal 
  • Payza 
  • Payoneer 
  • okpay 
 කියන්නේ. ඉතින් අපිත් මේ වැඩේ පටන් ගත්තට පස්සේ ඒ කියන්න අපි අන්තර්ජාලයෙන් ඩොලර් හෙව්වට පස්සේ එවව අපේ අතට ගන්න ඕනේ මේවා හරහා තමයි. ඉතින් මේ ලිපිය දැනට ඇති කියල හිතෙනවා. ඊලග ලිපියෙන් අපි මේ එකවුන්ට් ටික හදා ගන්න හැටි ඉගෙනගමු. එහෙනම්, ඊලග ලිපිය එනකල් බලාපොරොත්තුවෙන් ඉන්න.

    ලිපිය හොදනම් කමෙන්ට් එකකුත් දාගෙන යන්න නොදන්නා අයවත් දැනුවත් කරන්න ලිපිය ෂෙයාර් කරන්න...


EmoticonEmoticon