Ads click කරලා එපා වෙලාද? Internet Marcketing ගැන දන්නවද? එන්න ලොකු ගානක් හොයාගන්න

Ads click කරලා එපා වෙලාද? Internet Marcketing ගැන දන්නවද? 
එන්න ලොකු ගානක් හොයාගන්න


 ඔන්න අද මම ඔයාලට ගෙනාවේ ටිකක් වෙනස් ලිපියක්. හැබැයි සමහරුන්ට මේ දේවල් ටිකක් වෙනස් දේවල් වෙන්න පුළුවන්. සමහරු දන්නවා වෙන්නත් පුළුවන් අනික වැඩේට ආධුනිකයෝ ඉන්නත් පුළුවන්. ඒ නිසා දෙතුන්ගොල්ලොන්ටම හරියන්න ලිපියක් ලියන්න හිතුවා? ඒ තමයි අපි අද ඉදන් පටන් ගන්නේ data entry, ads click, ඔය මොකුත් නොකර අන්තර්ජාලයෙන් මුදල් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඒ තමයි Internet Mracketing ගැන.

 මේ ගැන කතා කරන්න කලින් කියන්න ඕනේ මේ ක්‍රමයේදී Online Jobs වලට සාපේක්ෂව රැවටීම් ගොඩක් දුරට අඩුයි. අනික මේක හරිම ප්‍රායෝගිකයි. හැබැයි ඉතින් උනන්දුවයි කපවීමයි තියෙන්න ඕනේ කියන එකනම් මේකටත් අදාලයි. මොකද ඉතින් අපි නිකන් හිටියයි කියල කවුරුවත් අපිට සල්ලි නිකන් සල්ලි දෙන්නේ නෑ නේ. ඒ නිසා අපි වැඩ කරන්න ඕනේ? හරි දැන් ඉතින් වල පල කතා කර ඇති. මාතෘකාවට එමුකො. 

 ඔයාල දන්නවනේ අපිට ජොබ් එකක් කරන්න මුලික ප්‍රාග්ධනයක් ඕනේ නැති වුනාට ව්‍යාපාරයක් කරන්නනම් ප්‍රාග්ධනයක් හෝ අවම වශයෙන් අපිට අත්දැකීමක් ඕනෙමයි. ඒ වගේ තමයි මේ online marcketing වලටත් හැම වෙලාවේම වගේ ආයෝජනයක් කිරීම අනිවාර්යයි. ඒ වගේම මේ අන්තර්ජාල ව්‍යාපාර (Internet markating) online jobs වලට වඩා ගොඩක් පුළුල් ලෙස විහිදී තිබෙනවා. කෙටියෙන්ම කිව්වොත්. ඔන්ලයින් ජොබ් කරන හැමෝම ඒ වගේ අන්තර්ජාල ව්‍යාපාර වල සේවකයෝ.

මේක ගොඩක් වෙලාවට ලාභ ඉපයිය හැකි ශේස්ත්‍රයක්. ඒ වුණත් බොහෝ දෙනෙක් කම්මැලිකම නිසා, නොදැනුවත් කම නිසා හෝ ආයෝජනය කිරීමට ඇති බිය නිසා මේ අන්තර්ජාල රැකියා කිරීමට මාලි වෙනවා. ඔන්න ඕකයි වෙලා තියෙන තත්වේ. මම මේ ලිපිය ලිව්වේ මේ ගැන නොදන්නා අයට හා ආධුනිකයන්ටත් දැනගන්නත් එක්ක. එහෙනම් මීලග ලිපියේ ඉදන් අපිත් අන්තර්ජාල ව්‍යාපාර (online marcketing) කරන්න පටන් ගමු. එහෙනම් මීලග ලිපිය එනකම් බලාගෙන ඉන්න. ආධුනිකයෝ කලින් ලිපිත් කියවන්න  

ලිපිය හොදයි නම් හරි ගැටළුවක් තියෙනවනම් හරි කමෙන්ට් එකක් දාන්න. යාලුවන්ටත් දැනගන්නත් එක්ක ශෙයා කරන්න.

Kategori

Kategori