නොමිලේ අන්තර්ජාතික බැංකු ගිණුමක් එක්ක 25$ හොයා ගන්න කැමතිද?

නොමිලේ අන්තර්ජාතික බැංකු ගිණුමක් එක්ක 25$ හොයා ගන්න කැමතිද?


හරි.. අද කියල දෙන බැංකු ගිණුමට නම් ඔයා ගොඩාක් කැමති වෙනවා කියල මට ෂුවර්. මොකද මේකේ වාසි ගොඩාක් තියෙන අන්තර්ජාල බැංකු සේවාවක්.  මේක ගැන කියනවනම් කියන්න වාසි ගොඩාක් තියෙනවා. මට තියෙන බැංකු ගිණුම් වලින් මන් පෞද්ගලිකව ගොඩාක්ම කැමති බැංකු සේවාව තමයි peyoneer කියන්නේ. 
  එහෙනම් අපි මුලින්ම බලල ඉමු මොනවද මේකේ තියෙන වාසි කියල 
      
  •    100% ක් ලියාපදිංචිය නොමිලේ ලබා දීම
  •    ලංකාවට මුදල් ගෙන්වාගත හැකි විශ්වසනීය අන්තර්ජාතිකව පිළිගත් සේවාවක් වීම 
  •    ගිණුම ආරම්භ කිරීම වෙනුවෙන් ඔබට මෙම සේවාව මගින් නොමිලේ ඩොලර් 25ක් ලබා දීම 
  •    නොමිලේ නිවසටම payoneer දෙබ්ට් කාර්ඩ් එකක් ලබා දීම
  •    ගිණුම ආරම්භ කරනවත් සමගම ඇමෙරිකාවේ choice bank හි බැංකු ගිනුමක හිමිකරුවකු වීම
මෙහි ඇති වැසි කිහිපයකි.

          දැන් ඉතින් ඔයාට පුළුවන් පහල ලින්ක් එකෙන් ගිහින් මේ බැංකු ගිණුමට රෙජිස්ටෙර් වෙන්න. (අනිවාර්යයෙන්මේ ලින්ක් එක කොපි කරලා ඔයාගේ සර්ච් බාර් එකට පේස්ට් කරලා සේර්ච් කරන්න.)

https://share.payoneer.com/nav/KigJMiT2Hjwyf1
Gku05iau4XUb6I6BU8yHvjroQ4syPRQ4
00ce-XLghmy78Dqmjd5frukVuJkIsMoHKN8BpJ5g2

ගිණුම ආරම්භ කිරීමේදී අවශ්‍ය තොරතුරු සියල්ල නිවැරදිව ලබා දෙන්න නැත්නම් මුදල් ලබා ගැනීමේදී හා පෙනියර් දෙබිට් කාඩ් පත සාමාන්‍ය තැපෑලෙන්  නිවසට ලැබීමේදී අපහසුත සිදුවීමට හැක.


දෙවනුව දැනගත යුතුම කරුණ තමයි ඔයාගේ එකවුනට් එක හදල ඉවර වුනාම ඔයාගේ ඊ මේල් ලිපිනයට අවත් ඇති payoneer එකෙන් මේල් එකක්  එකේ තියෙනවා 2nd ස්ටෙප් කියල ඒක දවස් 7කින් delivery කියන ස්ටෙප් එකට අවම තමයි ඔයාගේ debit card එක ඔයාට ලැබෙන්නේ. peyoneer මගින් ඔයාට එවන අවසාන  මේල් එකේ තියෙනවා කාර්ඩ් එක ඔයගේ අතට පත් වන astimate date ඒ දවස් වෙද්දී කාර්ඩ් එක සාමාන්‍ය තැපෑලෙන් ඔයාගේ අතටම ලැබෙයි. මේ කාර්ඩ් එකෙන් ලංකාවේ ඕනෑම වාණිජ බැංකුවක ටේලර් යන්ත්‍රයකින් ඔයාගේ ගනුදෙනු කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න උත්සාහ කරලා බලන්න. තේරුනේ නැති දෙයක් තියෙනවනම් කමෙන්ට් කරන්න.

ඊලග ලිපියෙන් මං ඔයාලට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඇඩ්ස් ක්ලික් කරලා කොහොමද සල්ලි හොයන්නේ කියලා. ඒ ලිපියටත් සම්බන්ධ වෙන්න හොදේ.

 ලිපිය හොද නම් කමෙන්ට් එකක් දාන්න,,, යාළුවන්ට දැනගන්නත් එක්ක ශෙයා කරන්න.



EmoticonEmoticon