PayPal භාවිතා කරමු

PayPal භාවිතා කරමු 

හොදයි ඉතින් අද කියල දෙන්න යන්නේ අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන බොහෝ දෙනෙක් හොදින් දන්න PayPal ගැන. නොදන්නා ය ඉන්නවනම් විස්තර ටිකක් කියන්නම්කො. paypal කියන්නේ අන්තර්ජාල බැංකු සේවා අතරින් තියන විශ්වාසනිඉයම හා හොදම අන්තර්ජාල බැංකු සේවාවක්. නමුත් ලංකාවේ දැනට පවතින ක්‍රමය අනුව තාම ලංකාවට මී හරහා මුදල් ගෙවීමට පමණයි අවස්ථාව ලැබිල තියෙන්නේ එත් ලගදීම ඒ අවස්ථාවත් ලාංකිකයන්ට හිමි වෙනවා කියල තමයි ආරංචිය තියෙන්නේ.

 ඒ වගේම දැනට අපිට paypal වලින් දැනට තියෙන හොදම දේ තමයි අපිට ඒ හරහා ebay එකෙන් භාණ්ඩ සදහා ගෙවීම කිරීමට හැකි වීම. ඒ නිසා තම ඔයා paypal ගැන දැනුවත් නැත්නම් පහල ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටේර් වෙන්න. මේ සදහා කිසිදු ගෙවීමක් කිරීමට උවමනා නෑ.


මම ඉඉලගට කියල දෙන්නේ තවත් ඔන්ලයින් බැංකුවක් ගැන, දැන් වැඩිය හිතන්න එපා.. ඔව් ඔව් ඊකෙන් ලංකාවට කිසි බාදාවක් නැතුව මුදල් ගෙන්නන්න පුළුවන් එකක් ගැන තමි කියල දෙන්නේ.. හමුවෙමුකො ඊලග ලිපියෙන් එහෙනම්.

 අමාරුවෙන් ලිව්වේ කමෙන්ට් එකක් දාගෙන යන්න නොදන්නා යාළුවන්ට දැනගන්නත් එක්ක ශෙයා කරන්න.......


EmoticonEmoticon