ඇඩ්ස් ක්ලික් සයිට් ගැන මූලික දැනුම

ඇඩ්ස් ක්ලික් සයිට් ගැන මූලික දැනුම.


      අද හා හා පුරා කියල ඇඩ්ස් ක්ලික් කරන වෙබ් අඩවියක් ගැන ලිපියක් තමයි ලියන්න හැදුවේ එත් වැඩේ දන්න අයට එක තේරුණා වුනාට අලුත් යට තේරුනේ නැත්නම් කියල හිතුන නිසා ඒ වැඩේ පැත්තක දාලා එකට කලින් ඔයාට මේවා ගැන මුලික දැනුම දෙන්න හිතුවා. හැබැයි මේ ලිපිය දැනට E money කරන අයට නම් වැදගත් වෙන එකක් නෑ. මේ ලියන්නේ වැඩේට ආධුනිකයන්ට.

 මේ ඇඩ්ස් ක්ලික් කරන සයිට් වලට අපි සාමාන්‍යයෙන් කියන්නේ PTC වෙබ් අඩවි කියල (Paid to Click) ඒ නිසා අපි ඉදිරියට මේවා ගැන කතා කරද්දී මේවට කියමු PTC කියල. සාමන්යෙන් PTC වෙබ් අඩවි වලින් බොහොමයක් ව්‍යාජ ඒවා. එත් මම ඔයාලට ඉදිරිපත් කරන වෙබ් අඩවි 100% ක් විශ්වාසවන්ත ජාත්‍යන්ට්‍ර්හාරය පිළිගත්තු ඒවා. ව්‍යාජ වෙබ් අඩවි වලින් බේරෙන හැටි ඉදිරියේදී වෙනම ලිපියකින් කියල දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකල් මම දෙන වෙබ් අඩවි වල වැඩ කරගෙන ඉන්න.

 හරි ඉතින් දැන් කතාවට යමුකෝ. මේ වෙබ් අඩවි වල බොහෝ වෙලාවට දවසට අපිට ක්ලික් කරන්න දෙන ඇඩ්ස් ප්‍රමාණයක් දෙනවා (ඇඩ්ස් පැක් එකකට ඇඩ්ස් 16ක් විතර). බොහෝ විට මේවට වෙන්කරන්න ඕනේ දවසෙන් විනාඩි 5ක් 10ක් පමණ කාලයක් හැබැයි ඔයාට ලැබෙන්නේ නම්  දවසට ඩොලර් 0.1 වගේ ප්‍රමාණයක්. රුපියල් වලින් නම් රු 10 ක් වගේ ප්‍රමාණයක්. දැන් ඔයාට හිතෙනවා ඇති මේ වෙබ් අඩවි වලින් ලක්ෂ ගණන් මුදල් උපයන්න පුළුවන් කියන්නේ බොරුවක් කියල. එත් මං කලින් කිව්වා වගේ මෙවයෙන් මුදල් උපයන්න බැරි කම්මලියන්ට. ඔයාට සමහරවිට මේ දේ හරියට කරොත් ඔයාගේ මාසේ පඩිය වගේ කිහිප ගුණයක් වුනත් හොයාගන්න පුළුවන්. 

 කොහොමද දවසේ අදායම වැඩි කරගන්නේ?   
                                                      හැම PTC වෙබ් අඩවියකම වගේ refferel programme
 තියෙනවා. ඒ කියන්නේ අපි මේකට තව කට්ටියට invite කරලා බදවගන්න ඕනේ. හැබැයි මේවා නිකන්ම කරන්න එපා. එකට ඔයාට ලැබෙනවා ඔය ලියාපදිංචි වෙලා ඉන්න PTC වෙබ් අඩවියෙන් refferal link එකක් එක හරහා තමයි ඔය අනිත් අයට වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න කියල invite කරන්න ඕනේ. ඊට පස්සේ එයටත් මේ වැඩේ කරන හැටි කියල දෙන්න. එතකොට එයා දවසේ උපයන අදායමෙන් හැමදාම කමිෂන් එකක් ඔයාට ලැබෙනවා (අනිත් කෙනාට සත පහකවත් පාඩුවක් වෙන්නේ නෑ)  ඔය වගේ තව කට්ටිය වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට අදායම වැඩි වෙනවා. මේ ලැබෙන කමිෂන් එක වෙබ් අඩවියෙන් වෙබ් අඩවියට වෙනස් වෙනවා. ඒක 5% සිට 100% දක්වා වෙන්න පුළුවන්.

 යාළුවන්ට මේකට ඉන්වයිට් කරන්න ඔයාට ෆේස්බුක් වගේ සමාජ ජාල වගේම අපි වගේ බ්ලොග් ලියලත් කරන්න පුළුවන්. ( බ්ලොග් හදන හැටි සහ අදායම් ලබන හැටි ඉදිරි ලිපියකින්) ඒ විතරක් නෙවයි ඔයාට යාලුවන්ට මේක කියල දෙන්න කම්මැලියි වගේ නම් (හැබැයි කියල දුන්නොත් තව කෙනෙක් ගොඩ යනවා පුලුවන්නම් අනිත් කෙනාවත් ගොඩ දාගෙනම ගොඩ යන්න බලන්න) ඔයාට ඒ වෙබ් අඩවියෙන් ඔය උපයල තියෙන අදායම අනුව කැමති ප්‍රමාණයක් direkt refferal ල මිලදී ගන්න පුළුවන් වගේම renterd refferel ල කුලියට ගන්නත් පුළුවන්. ඔය වැඩේට ඔයාට යන්නේ දවසෙන් විනාඩි 10ක් විතරයි. ඒ වගේම technoemoney.blogspot.com සියලුම ලිපි කියවන්න. ඔයා කම්මැලි නැතුව වැඩ කරන්න ගත්තොත් මාසෙකට හොද අදායමක් ලබන්න පුළුවන්. 
   ඊලග ලිපියේ ඉදන් අපි මුදල් හොයන්න පටන් ගමු.
ඔබට ජය!

ලොකු ලිපියක් ලිව්වා හරි මහන්සියි.. මේ ලිපිය ඔයාට වැදගත් උනානම් දෙයක් ඉගෙන ගත්තනම් ලෝබ නැතුව අනිත් යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න. ගැටළුවක් තියෙනවනම් කමෙන්ට් කරන්න.


EmoticonEmoticon